Sale!

ශිව ලිංගම් – Shiva Lingham

රු3,000.00 රු2,500.00

Description

ලොව වටා සෑම ශිව භාක්තිකයෙකුගේම නිවසේ, කාර්යාලයේ, ව්‍යාපාර ස්ථානයේ මෙවන් කුඩා ශිව ලිංගයක් ඇති අතර උදේ මෙන්ම සවසද මෙය කිරි වතුරෙන් නාවා දාස් මල් පෙති වලින් සරසා ශිව ස්තොත්‍රයන්ගෙන් පිදීමෙන් නිරන්තරව ශිව දෙවිදුන්ගේ ආශීර්වාදය යටතට තමන්ව ගැනෙනා බවත් අපල උපද්‍රව උපරිමයෙන් දුරු වී , ස්ථානීය දියුණුව හිමි වන බවත් විශ්වාස කෙරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “ශිව ලිංගම් – Shiva Lingham”

Your email address will not be published. Required fields are marked *