ජ්‍යොතීර්වේදී ,රවිශංඛ සේනානායක - Ravishanka Senanayake

හෙළ ජ්‍යොතිෂ සමූහ නිර්මාතෘ, පාරම්පරික ගුප්ත විද්‍යා උපදේශක, ජ්‍යොතිෂ ශාස්ත්‍රශූරී රවිශංඛ සේනානායක 

වෘත්තියෙන් දේශීය විශ්වවිද්‍යාල ආයතනයක කළමනාකරුවෙකු මෙන්ම විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යයන මණ්ඩල සාමාජිකයෙක්, තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී උපාධිධරයෙක්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධිධරයෙක් සහ දෙස් විදෙස් ආයතන කිහිපයකම උපදේශකවරයෙක්, ලේඛකයෙක් මෙන්ම මාධ්‍ය කලාවටද සම්බන්ධ වූවෙක් වන රවිශංඛ සේනානායක මහතා පාරම්පරික වෙද පරපුරක මෙන්ම කළු දේවතා බණ්ඩාර දෙවොල් උරුමයක්ද සහිත පරපුරක වර්තමාන නියෝජනයයි. සිය මුතුන් මිත්තන් ඇසුරෙන් උගත් ජ්‍යොතිෂ ශාස්ත්‍රය සහ ගුප්ත විද්‍යා ශාන්තිකර්ම මඟින් පූර්ණ කාලීනවම වසර 15 ක් පමණ කාලයක් තිස්සේ පටන් හෙළ සංස්කෘතික හර පද්ධතීන් රැකගැනීම වෙනුවෙන් “හෙළ ජ්‍යොතිෂ සමූහය” ඔස්සේ ශාන්තිකර්මවේදීන් සහ මැණික් ශිල්පීන් ද රැසක් සමඟින් දෙස් විදෙස් රටවල සියළු ජ්‍යොතිෂ කටයුතු, යන්ත්‍ර, මන්ත්‍ර, බලි, තොවිල්, ශාන්තිකර්ම රැසක්ම නිවැරදිව ඉටු කිරලීමෙහි නිපුණයෙකි.
වසර 2003 පමණ පටන්ම “ඉරහඳ”  ආදී පුවත්පත් වලින් ඇරඹි ජ්‍යොතිෂ ලේඛණය, අනෙකුත් ජාතික පුවත්පත් මෙන්ම සංස්කෘතික සංවිධාන සමඟින්ද ඒකාබද්ධ වෙමින් සහ  වර්තමානයේ සමාජ මාධ්‍ය තුළද යම් වගවීමක් දරමින් ක්‍රියා කරන ඔහු “Music Therapy” සම්බන්ධව පර්යේෂණාත්මක අධ්‍යයනයක නිරත වෙමින් ඒවා මනෝමූලික රෝග සඳහා භාවිතා කරන ආකාරය පිළිබඳව පර්යේෂණ වල නියැලෙන්නෙකි.
සේවා 
දේශීය, විදේශීය හඳහන් සෑදීම සහ සවිස්තරාත්මක පරීක්ෂාව, කේන්ද්‍ර සටහන් මූලික කරගත් පොරොන්දම්ද සහිත විවාහ ගැලපීම්, විවාහ නැකත්, ව්‍යාපාර නැකත්, නිවාස නැකත් ඇතුළු සියළු සුබ පල නැකත් දේශීය සහ විදේශීය දෙපාර්ශවයටම සැකසීම, අළුත උපන් බබාට නම් සහ අකුරු, සුබ පල දෙන පුද්ගල හා ව්‍යාපාර නාම, මල්වර කේන්ද්‍ර සෑදීම, වාස්තු සැලසුම් හා ගෙබිම් පරීක්ෂාව, විදේශගත අය සඳහා Video Call ඔස්සේ ජ්‍යොතිෂ අවශ්‍යතා සපුරාදීම, ග්‍රහ අපල සඳහා මැණික් ශාන්තිකර්ම, මුදු සහ පෙන්ඩන්ට්, නිවාස හා ඉඩම් ආරක්ෂාව, බහිරව පූජා, අණවින, කොඩිවින, බන්ධන හා හදි හූනියම් කැපීම, ඉවත්කිරීම, කඩවර ගොටු සහිත සියළු සෙත් ශාන්ති, නවග්‍රහ පූජා සහ ශාන්තිකර්ම, කළුකුමාර සහ තනිකම් දෝෂ ආදී යක්ෂ, ප්‍රේත සියළු දෝෂ ඉවත්කිරීම, විවාහ ප්‍රමාද සඳහා දුර්ගා පූජා ඇතුළු සියළු ශාන්තික්‍රම, ගෘහ ජීවිත ගැටළු, රැකියා ගැටළු, දරුවන්ගේ ඉගෙනීම් වල ගැටළු, මූල්‍ය ගැටළු, සෞඛ්‍ය ගැටළු, රෝග ආබාධ, ව්‍යාපාර ගැටළු ආදී සියළු දේ සඳහා ග්‍රහ ශාන්තික්‍රම සහිත පුරාණ හෙළ සෙත් ශාන්ති, දරුඵල ගැටළු සඳහා ශාන්තික්‍රම, කෙම් පහන් සහිත විසඳුම් හා ආයුර්වේද ප්‍රතිකාර, සියළු ග්‍රහ අපල සඳහා යන්ත්‍ර සහ මන්ත්‍ර ගුරුකම්, ව්‍යාපාර දියුණුව සඳහා යන්ත්‍ර සහ ශාන්තික්‍රම, තුන්දොස් සමනය සඳහා සම්බාහනයන් සමඟ ජන්ම පත්‍ර පරීක්ෂාවෙන් පසු රෝගාබාධ සඳහා ආයුර්වේද පිළියම් හා අඳුන් පරීක්ෂාව, සෞභාග්‍ය සඳහා සුවඳ දුම්.
සේවා ඉල්ලුම සැපිරීම 
ඔබගේ හඳහන් පරීක්ෂාව ඇතුළු සියළු ජ්‍යොතිෂ අවශ්‍යතා සැපිරීම, ඉල්ලීම සාර්ථකව ඉදිරිපත් කළ දිනයේ සිට වැඩ කරන දින 2-7 අතර කාල සීමාවකදීත් හදිසි අවශ්‍යතා වඩාත් කඩිනමින් ද ඉටු කෙරේ.
 
ජ්‍යොතිෂ අපල නිවාරණ යන්ත්‍ර, මැණික්, මුදු ඇතුළු සේවාවන් නොවන භාණ්ඩ වන අනෙකුත් ජ්‍යොතිෂ මිළදී ගැනීම් ගෙනවිත් භාරදීම 

ශ්‍රී ලංකාවෙන් පිටත:

ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩය ඔබට සුදුසු ලෙස නිම කිරීමට මා හට ගතවන කාලසීමාවෙන් පිටත දින 15 ක් ඇතුළතදී ඔබගේ භාණ්ඩ ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත. කෙසේවෙතත් ඔබ වෙසෙන රටේ බෙදාහැරීම් තුල පවත්නා නීති හා රෙගුලාසි තත්වයන් මෙයට සුළු වශයෙන් බලපෑ හැකි බව ඔබ මතක තබා ගත යුතුයි.

 

ශ්‍රී ලංකාව ඇතුළත:

ඔබ විසින් ඇණවුම් කරන භාණ්ඩය ඔබට සුදුසු ලෙස නිම කිරීමට මා හට ගත වන කාලසීමාවෙන් පිටත දින10 ක් ඇතුළතදී ඔබගේ භාණ්ඩ ඔබ වෙත ලැබීමට සලස්වනු ඇත.

 
අනෙකුත් යකු බැඳීම්, කොඩිවින ඉවත්කිරීම්, නිවාස ආරක්ෂා, සියළු ශාන්ති ක්‍රම සහ පූජාවන්
ඔබ විසින් ලබාදෙන තොරතුරු මත ජන්ම කේන්ද්‍ර සටහන් හා අවශ්‍යතාව පරිදි අඳුන් හා අනෙකුත් ක්‍රම ඔස්සේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව සුදුසු ගැලපෙන දිනවලදී ශාන්තිකර්ම කණ්ඩායම් ගෙන්වාගෙන අවශ්‍ය කටයුතු සම්පාදනය හා සෙත් ශාන්ති ප්‍රතිකාර සියල්ල අදාළ කාරණාව අනුව ඉටු කරගත හැකිය.

මාගේ සේවාවන් ලබාගන්න

ජ්‍යොතිෂ්‍යවේදීන් හමුවිය හැකි කාලසටහන.

ජ්‍යොතිෂ්‍යවේදියාගෙන් ලබාගත හැකි සේවා

හඳහන් බැලීම

දේශීය : රු. 1,950.00

විදේශීය : රු. 2,350.00

හඳහන් සෑදීම

දේශීය : රු. 1,550.00

විදේශීය : රු. 1,550.00

පොරොන්දම් බැලීම

දේශීය : රු. 2,350.00

විදේශීය : රු. 2,350.00

රැකියා/ ව්‍යාපාර අනාගතය දැනගන්න

දේශීය : රු. 1,550.00

විදේශීය : රු. 1,550.00

ධන වාසනා පරීක්ෂාව

දේශීය : රු. 1,550.00

විදේශීය : රු. 1,550.00

විවාහ නැකැත් සෑදීම

දේශීය : රු. 7,550.00

විදේශීය : රු. 7,550.00

ව්‍යාපාර නැකත්

දේශීය : රු. 2,950.00

විදේශීය : රු. 2,950.00

නිවාස නැකත්

දේශීය : රු. 2,550.00

විදේශීය : රු. 2,550.00

විභාග සහ ගිවිසුම් වලට නැකත්

දේශීය : රු. 1,950.00

විදේශීය : රු. 1,950.00

වෙනත් නැකත්

දේශීය : රු. 1,350.00

විදේශීය : රු. 1,350.00

ව්‍යාපාර නාම සඳහා සුබ අකුරු

දේශීය : රු. 2,950.00

විදේශීය : රු. 2,950.00

බිළිඳාගේ නමට සුබ අකුරු

දේශීය : රු. 850.00

විදේශීය : රු. 850.00

බිළිඳාට වාසනාවන්ත නමක්

දේශීය : රු. 1,550.00

විදේශීය : රු. 1,550.00

විදේශ රැකියා, විදේශ පදිංචි වාසනා පරීක්ෂාව

දේශීය : රු. 1,350.00

විදේශීය : රු. 1,350.00

මල්වර කේන්ද්‍ර පරීක්‍ෂාව හා නැකැත් සෑදීම

දේශීය : රු. 2,350.00

විදේශීය : රු. 2,350.00

නිවාස වාස්තු පරීක්ෂාව – කොළඹ ඇතුළත

දේශීය : රු. 14,550.00

විදේශීය : රු. 14,550.00

නිවාස වාස්තු පරීක්ෂාව – කොළඹින් පිටත

දේශීය : රු. 18,550.00

විදේශීය : රු. 18,550.00

මුල්ගල් සෑදීම

දේශීය : රු. 6,550.00

විදේශීය : රු. 6,550.00

නිවස සහ ඉඩම ආරක්ෂාව

දේශීය : රු. 46,550.00

විදේශීය : රු.

ග්‍රහ අපල යන්ත්‍ර

දේශීය : රු. 18,550.00

විදේශීය : රු. 18,550.00

ව්‍යාපාර දියුණු යන්ත්‍ර

දේශීය : රු. 21,550.00

විදේශීය : රු. 21,550.00

එදිනෙදා ජීවිතයට ජ්‍යොතිෂ යන්ත්‍ර

දේශීය : රු. 18,550.00

විදේශීය : රු. 18,550.00

ග්‍රහ අපල මුදු සෑදීම සහ ජීවම් කිරීම

දේශීය : රු. 16,550.00

විදේශීය : රු. 16,550.00

බහිරව පුජා පැවැත්වීම

දේශීය : රු. 26,550.00

විදේශීය : රු.

තනිකම් දෝෂ නැසීමේ යන්ත්‍ර, පූජාව සමඟ

දේශීය : රු. 20,550.00

විදේශීය : රු. 20,550.00

කෙටි කේන්දර පරීක්ෂාවක් – රු.650කට (එක් ගැටළුවක් පමණි)

දේශීය : රු. 650.00

විදේශීය : රු. 650.00

2020 – ව්‍යාපාර හා රැකියා ජ්‍යොතිෂ්‍ය වාර්තාව

දේශීය : රු. 1,950.00

විදේශීය : රු. 1,950.00

2020 – පලාඵල වාර්තාව

දේශීය : රු. 1,950.00

විදේශීය : රු. 1,950.00

විවාහ ප්‍රමාදය වැළක්වීමට පූජා හා පිළිවෙත්

දේශීය : රු. 24,550.00

විදේශීය : රු. 24,550.00

සෙනසුරු මාරුවේ පලාඵල

දේශීය : රු. 1,750.00

විදේශීය : රු. 1,850.00

දරුඵල අහිමි අය සඳහා ජ්‍යොතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර

දේශීය : රු. 3,750.00

විදේශීය : රු. 3,750.00

ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ වීඩියෝ