ආචාර්ය, පූජ්‍ය වල්පොල සද්ධානන්ද හිමි - Ven.Walpola Saddhananda Thero

අමරපුර ආරියවංස සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ පළාත් සංඝ සභාවේ කාරක සංඝ සභික, ශ්‍රී ලංකා දේව බල, ජ්‍යෝතිර් විද්‍යා, ගුප්ත විද්‍යා, සංස්කෘතික බොදු පදනමේ නිර්මාතෘ සහ අධ්‍යක්‍ෂක ජනරාල්, සමස්ත ලංකා සාම විනිසුරු, ජ්‍යෝතිර් විද්‍යා විශාරද, ගුප්ත විද්‍යා භූෂණ (ගෞරව සම්මාන ලක්නව්), පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

පුජ්‍ය ආචාර්ය වල්පොල සද්ධානන්ද ස්වාමීන්වහන්සේ දිගු කාලයක් පටන් සිය දැනුම් සම්බාරය ඔස්සේ ජනතා සේවය ඉටුකරලමින් සිටින හිමි නමකි. ගුප්ත විද්‍යා කටයුතු සඳහා වැඩි ප්‍රසිද්ධියක් හා විශේෂඥතාවක් උසුලන උන්වහන්සේගේ සේවා දැන් ඔබට OmAstro.lk වෙබ් අඩවිය හරහාද ලබා ගත හැකියි.

 

විශේෂ සේවා:

තුන්දොස් කැපීම, බහිරව පූජා තැබීම, නිවාස ආරක්ෂක පූජා, තුන් සමයං දේව තොවිලය, වෙළඳ ව්‍යාපාර ස්ථාන වල දියුණුවට විශේෂ වෙළඳ ව්‍යාපාර වශීය, ව්‍යාපාර දියුණුවට ආරක්ෂක යන්ත්‍ර හා ඔසු ධුප, මහා ධන ලක්‍ෂමී යන්ත්‍ර ජීවම් කිරීම, අධ්‍යාපන වාසනාව සඳහා ගණපති උපස්න යන්ත්‍රය හා මහා ජයෙන්ද්‍ර රාජ යන්ත්‍රය සැකසීම, සියලු නඩු කටයුතු දිනීමට දිව්‍යරාජ යන්ත්‍රය, මහා රාවණ සිද්ධි යන්ත්‍රය සැකසීම, පීනස වැළක්වීමට මහා නිල්‍යාදී තෛලය සැකසීම, අංග සම්පුර්ණ දෙවොල් මඩු ශාන්තිකර්මය සිදු කිරීම, දහඅට සන්නිය ශාන්තිකර්මය , දරුඵල සාර්ථක වීමට යන්ත්‍ර සකසා දීම, ශුද්ධ වාලම්පුරි සොයා සපයා දීම, නවග්‍රහ අපල සඳහා යන්ත්‍ර, මුදු හා පෙන්ඩන්ට් සකසා දීම, කැළණි රජමහ විහාරස්ථානයේදී බෝධිපුජාව පැවැත්වීම, කාලි මෑණියන් උදෙසා මෝදර හා මුන්නේෂ්වරම් කෝවිල් වලදී අංගසම්පුර්ණ පුජාව

සේවා ඉල්ලුම සැපිරීම:

ඔබගේ හඳහන් පරීක්‍ෂාව ඇතුළු සියලු ජ්‍යොතිෂ අවශ්‍යතා සැපිරීම, ඉල්ලීම සාර්ථකව ඉදිරිපත් කළ දවසේ සිට සාමාන්‍යෙන් දවස් 7ත් – 14ත් අතර කාලසීමාවකදී සිදු කෙරේ.

මාගේ සේවාවන් ලබාගන්න

ජ්‍යොතිෂ්‍යවේදීන් හමුවිය හැකි කාලසටහන.

ජ්‍යොතිෂ්‍යවේදියාගෙන් ලබාගත හැකි සේවා

හඳහන් බැලීම

දේශීය : රු. 2,800.00

විදේශීය : රු. 4,000.00

හඳහන් සෑදීම

දේශීය : රු. 2,800.00

විදේශීය : රු. 3,000.00

විවාහ නැකැත් සෑදීම

දේශීය : රු. 12.00

විදේශීය : රු. 12.00

වෙනත් නැකත්

දේශීය : රු. 2,000.00

විදේශීය : රු. 2,000.00

දරුඵල අහිමි අය සඳහා ජ්‍යොතිෂ විද්‍යාත්මක ප්‍රතිකාර

දේශීය : රු. 33.00

විදේශීය : රු.

විවාහ ආරක්‍ෂා පැළඳවීම

දේශීය : රු. 8,500.00

විදේශීය : රු.

තුන්දොස් කැපීම

දේශීය : රු. 7,500.00

විදේශීය : රු.

බහිරව පුජා පැවැත්වීම

දේශීය : රු. 120,000.00

විදේශීය : රු.

නිවාසාරක්‍ෂාව

දේශීය : රු. 7,500.00

විදේශීය : රු.

නිවාස ආරක්ෂාව (ධන ලක්ෂ්මි යයන්ත්‍රය සමඟ)

දේශීය : රු. 28,500.00

විදේශීය : රු.

තුන් සමයං දේව තොවිලය

දේශීය : රු. 250,000.00

විදේශීය : රු.

රූපලාවන්‍ය මධ්‍යස්ථාන වල දියුණුවට

දේශීය : රු. 8,500.00

විදේශීය : රු.

ව්‍යාපාර දියුණු යන්ත්‍ර

දේශීය : රු. 12,500.00

විදේශීය : රු.

විශේෂ වෙළඳ ව්‍යාපාර වශීය

දේශීය : රු. 83,500.00

විදේශීය : රු.

මහා නිල්‍යාදී තෛලය

දේශීය : රු. 2,500.00

විදේශීය : රු.

නඩු දිනවන දිව්‍යරාජ යන්ත්‍රය

දේශීය : රු. 25,000.00

විදේශීය : රු.

දෙවොල්මඩු ශාන්තිකර්මය

දේශීය : රු. 480,000.00

විදේශීය : රු.

දහඅට සන්නි ශාන්තිකර්මය

දේශීය : රු. 570,000.00

විදේශීය : රු.

කාලි මෑණි පුජාව

දේශීය : රු. 30,000.00

විදේශීය :

ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ වීඩියෝ