අප සේවාවන්

2020 – ව්‍යාපාර හා රැකියා ජ්‍යොතිෂ්‍ය වාර්තාව

2020 වසරේදී ඔබට ව්‍යාපාර දියුණු වීම් අවස්ථා, ආර්ථික දියුණුව, රැකියා උසස්වීම්, වැටුප් වැඩිවීම්, නව රැකියා අපේක්ෂා ඉටු වීම් හිමිද යනාදී කරුණු මේ ඔස්සේ පරික්ෂා කෙරේ.

2020 – පලාඵල වාර්තාව

ප්‍රවීණ ජ්යෝතිර්වේදින්ගෙන් ඔබේ 2020 පලාඵල වාර්තාව ඉතාම නිවැරදිව හා විශ්වසනීයව ලබා ගැනීමට මේ ඔස්සේ ඔබට පුළුවන්. 2020 දී ඔබේ අධ්‍යාපනය, විවාහය, රැකියාව, ආර්ථිකය, සෞක්‍ය කෙසේවේද යන කරුණු ඇතුලත් ජ්‍යොතිෂ වාර්තාවක් මේ ඔස්සේ ඔබට ලබාගත හැකියි.

කෙටි කේන්දර පරීක්ෂාවක් – රු.650කට (එක් ගැටළුවක් පමණි)

මේ ඔස්සේ ඔබට දැනගැනීමට අවශ්‍ය එක් කරුණක් පිළිබඳ පමණක් පුර්ණ පරීක්ෂාවක් කර දෙනු ලැබේ.

ධන වාසනා පරීක්ෂාව

මේ ඔස්සේ ඔබගේ කේන්දරයට අනුව ඔබට යාන වාහන, ගෙවල්, දොරවල්, ඉඩම් , දේපල, ව්‍යාපාර ලාබ හිමිද? හදිසි ධන වාසනා හිමිද? ඔබට ධනපතියෙකු විය හැකි අංශ මොනවාද? කුමන කාලයකද ? කලයුතු වත් පිළිවෙත් මොනවාද යන්න අපගේ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙකු ලවා පරික්ෂා කරවා ගත හැක.

විදේශ රැකියා, විදේශ පදිංචි වාසනා පරීක්ෂාව

අපගේ ජ්‍යොතිෂ ප්‍රවීණයින් විසින් ඔබගේ කේන්දරයේ විදේශ රැකියා, විදේශ පදිංචි වාසනාව තිබේදැයි, එම අපේක්ෂා කුමන කාලයක ඉටුවේදැයි නිවැරදිව හා නිශ්චිතවම කීම හා එම අපේක්ෂා ඉටු කර ගැනීමට ඇති බාධාවන්ට පිළියම් ලබා දීම මෙම සේවාව ඔස්සේ ඉටු කරනු ලබයි.

විවාහ ජ්‍යොතිෂ වාර්තාව

ඔබ අවිවාහක අයෙක් නම් ඔබේ විවාහය සිදු වන කාල සීමාව, විවාහයට සුදුසු කුමන අයෙක්ද යන්න, විවාහයට ඇති බාධාවන්ට පිළියම් ලබා දීම,
විවාහක අයෙක් නම් ඔබේ විවාහයේ අනාගතය, දරුඵල හිමිවන කාලය හා විවාහ ගැටළු වලට විසදුම් ඉදිරිපත් කිරීම මෙම විවාහ වාර්තාව ඔස්සේ ඔබට ලබා දෙයි.

රැකියා/ ව්‍යාපාර අනාගතය දැනගන්න

ඔබට විදේශ රැකියා හිමිද, රැකියා ආර්ථික හා ව්‍යාපාර දියුණුව හිමිද? රැකියාවේ ගැටළුද? කල යුත්තේ කුමක්ද යන සියලු කාරනා ඇතුළත් පලාඵල කථනයක් මේ සේවාව ඔස්සේ ඔබට ලබා ගත හැකියි. ඔබ තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියා අනුව සේවාව ලබා දීමට ගත වන කාලය වෙනස් වේ.

විභාගයට පිටත් වීමට සුබම නැකතක්

5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ හෝ වෙනත් ඕනෑම තරඟ විභාගයකින් උසස් ප්‍රතිඵල හිමි කර දෙන වේලාවකට පිටත් වී යාමට සුබම නැකතක් ප්‍රවීණ ජ්‍යෝතිර්වේදීන් විසින් ලබා දීම මේ සේවාව ඔස්සේ සිදු කෙරේ. ඔබ තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියා අනුව සේවාව ලබා දීමට ගත වන කාලය වෙනස් වේ.

හඳහන් බැලීම

ඔබේ අළුත උපන් බිළිඳාගේ අනාගතය කෙසේ වේවිද? ඒක කියන්න පුළුවන් එකම දේ තමයි හඳහන. ඉතිං ඔහුගේ හෝ ඇයගේ හඳහන නිවැරදිවම බලාගන්න. ඒ විතරක්ද ඔබේ හෙට දවස ගැන නිවැරදිවම බලා දීමත්ව, ග්‍රහ අපල පීඩා වලින් ඔබව මුදවා ගැනීමේ වගකීමත් අපි භාරගන්නවා. එන්න අපගේ ප්‍රවීණම ජ්‍යොතිර්වේදීන් ලවා ඔබගේ හඳහන පරීක්‍ෂා කරවා ගන්න. ඔබ තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියා අනුව සේවාව ලබා දීමට ගත වන කාලය වෙනස් වේ.

හඳහන් සෑදීම

ඔබේ අළුත උපන් බිළිඳාගේ අනාගතය කෙසේ වේවිද? ඒක කියන්න පුළුවන් එකම දේ තමයි හඳහන. ඉතිං ඔහුට හෝ ඇයට නිවැරදිම හඳහනක් සාදා ගන්න. ඒ විතරක්ද ඔබේ හඳහන කුමන හෝ හේතුවක් නිසා නැතිවෙලා නම් එය නිවැරදිවම සාදා දීමේ වගකීමත් අපි භාරගන්නවා. එන්න අපගේ ප්‍රවීණම ජ්‍යොතිර්වේදීන් වෙත. ඔබ තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියා අනුව සේවාව ලබා දීමට ගත වන කාලය වෙනස් වේ.

ව්‍යාපාර දියුණු යන්ත්‍ර

ඔබ ව්‍යාපාරිකයෙක්ද, නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයෙක්ද? එසේනම් මේ ඔබ ලබා ගත යුතුම සේවවායි. මෙම ව්‍යාපාර සාදන යන්ත්‍ර ඔබේ නමටම ජීවම් කර සාදා දෙන සේවාව අපගේ කීර්තිමත් ජ්‍යොතිර්වේදීන් විසින් ඉතා නිවැරදිව ඔබ වෙත සැපයීමට කැපවී සිටියි.

පොරොන්දම් බැලීම

පොරොන්දම් නොගැළපුනොත් ඒ විවාහය සුබ නැහැ! එහෙමයි අපේ පැරැන්නෝ කිව්වේ. ඒ කතාව අදටත් එහෙමමයි. ඒ නිසයි අපි යුවළක් විවාපත් කරවන්න කලින් පොරොන්දම් ගැළපෙනවද බලන්නේ. එහෙම නොවුණොත් හැමදාම යුගදිවියේ අඬදබර. ඇතැම් විට එක් අයෙක් හෝ දෙදෙනාටම මරණය පවා ගෙනෙන්න පුළුවන්. පොරොන්දම් ගැළපීම කරන්නත් උසස් ජ්‍යොතිෂ්‍ය දැනුමක් තිබිය යුතුයි. එනිසයි ඔබ එම දැනුමෙන් පිරිපුන් දිවයිනේ ප්‍රවීණතම ජ්‍යොතිෂ්‍යවේදීන් වන අප ජ්‍යොතිෂ්‍ය මඬුල්ල වෙත පැමිණිය යුත්තේ. ඔබ තෝරා ගන්නා ජ්‍යොතිෂවේදියා අනුව සේවාව ලබා දීමට ගත වන කාලය වෙනස් වේ.

වශී ගුරුකම්

ඔබ කැමති කෙනා ඔබට අකමැතිද? පෙම්වතිය, පෙම්වතා තරහ වෙලාද ? ස්වාමිපුරුෂයා, බිරිඳ ඔබව හැර ගිහින්ද? ඔවුන් ඔබව යළිත් හැර නොයන නොවරදින වශී ගුරුකමක් නිවැරදිම හා දක්ෂතම ගුප්තවේදියෙක් ලවා කරගන්න දැන් මෙම සේවාව ඔස්සේ ඔබට හැකියි.

ඔබේ ගැටළුවට ක්‍රිෂ්ණමූර්ති විසදුම්

උදා:
මගේ විදේශ ගමන සාර්ථක වේද?
තරඟ විභාගයෙන් ජය ලැබේද?
විවාහය සාර්ථක වේද?

අධ්‍යාපන හා තරඟ විභාග ජයග්‍රහණ ලබා දීම

ඔබ වදවෙන්නේ ඔබේ දරුවාගේ ශිෂ්‍යත්ව, අපොස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ ජයග්‍රහණය ගැනද? නැතිනම් ඔබගේ උසස් අධ්‍යාපන හෝ වෘතිමය පරීක්ෂණ ජයග්‍රහණයක් ගැනද? තවත් දුක් වෙන්න, බයවෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ ජයග්‍රහණයට බාධා කරන ග්‍රහ බලපෑම් සතුරු කරදර මෙල්ල කොට ඔබේ ජයග්‍රහණය ස්ථිර කර දීමට අපගේ මෙම සේවාවට හැකියි. ඔබත් දැන්ම ඔබේ ගැටලුවට අපෙන් විසදුම් ලබාගන්න.

පොරොන්දම් වෙනුවට විවාහ පරීක්‍ෂාව

විවාහ නැකැත් සෑදීම

විවාහය කියන්නේ ඔබේ ජීවිතේ දෙවන උපත වගෙයි නේද? ඉතිං ඔබේ හෝ ඔබේ දරුවෙකුගේ විවාහයකදී ඒ වෙනුවෙන් සාදා ගන්නා නැකත් ඉතාමත් සුබ ඉතාමත් නිවැරදි නැකත් විය යුතුයි නේද? දැන් ඒ වගකීම අපි භාරගන්නවා. එන්න අප වෙතට ඔබගේ සියළුම විවාහ නැකත් අවශ්‍යතා ඉටු කර ගැනීමට.

මල්වර කේන්ද්‍ර පරීක්‍ෂාව හා නැකැත් සෑදීම

මල්වර කේන්ද්‍රයක් පරික්ෂා කිරීම සහ නැකත් සෑදීම කියන්නේ බොහොම නිවැරදිව ප්‍රවේසමෙන් කල යුතු යමක්. මල්වර දෝෂ ඇතිද ඒවාට ඉදිරියේදී කළ යුතු වත් පිළිවෙත් මොනවද? සුබම නැකතට මල්වර දැරිවියව ගෙට ගන්නේ කොහොමද? මේ සියලු දේ අපි ඔබට කියා දෙනවා. ඉතිං ඔබේ දියණියගේ මල්වර කේන්ද්‍ර පරීක්‍ෂාව සහ නැකත් සෑදීම අපගේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදියෙකු වෙත විශ්වාසයෙන් භාර දෙන්න.

වාස්තු විද්‍යානුකුලව සෞභාග්‍යමත් නිවාස ඉදි කර දීම

හැමදාමත් ඉන්න හදන ගෙදර පරම්පරා ගණනකටම සතුට සමඟිය වගේම ධන ධාන්‍යයෙන් පිරුණු තැනක් කරගන්න කැමති නම් ඔබේ නිවස ඉදිකිරීමේ කටයුත්ත අපගේ වාස්තු විද්‍යා ප්‍රවීණයෙකු හට භාර දෙන්න.

වාස්තු සැලසුම් පරීක්ෂාව (Plan)

ඔබගේ නිවසේ, නිවාස සැලසුමෙහි දෝෂ ඇති බවක් ඔබට හැඟෙනවාද? නැතිනම් අලුතින් සාදන්නට යන නව නිවසේ නිවාස සැලසුම පරීක්‍ෂා කර ගැනීමට අවශ්‍යද? එසේනම් ඔබට දැන් අපගේ OmAstro.lk වෙබ් අඩවිය ඔස්සේ අපගේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදියෙකු වෙත ඔබගේ නිවාස සැලසුමෙහි ඇමුණුමක් එවීමෙන් එම අවශ්‍යතාවය සපුරාගත හැකියි.

නිවාස වාස්තු පරීක්ෂාව – කොළඹ ඇතුළත

කොළඹ ඇතුළත ඔබගේ නිවසේ වාස්තු දෝෂ ඇතිද? නිතරම ලෙඩ රෝග, අපල පීඩා හා මුදල් ඉතිරි නොවීමේ ගැටළු ඇතිද? එසේනම් අපගේ ප්‍රවීණ වාස්තුවේදියෙක් ඔබගේ නිවසටම කැඳවා වාස්තු පරීක්‍ෂාවක් කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමට දැන් මෙම සේවාව ඔස්සේ ඔබට හැකියි.

නිවාස වාස්තු පරීක්ෂාව – කොළඹින් පිටත

කොළඹ දිස්ත්‍රික්කයෙන් දුරබැහැර ඔබගේ නිවසේ වාස්තු දෝෂ ඇතිද? නිතරම ලෙඩ රෝග, අපල පීඩා හා මුදල් ඉතිරි නොවීමේ ගැටළු ඇතිද? එසේනම් අපගේ ප්‍රවීණ වාස්තුවේදියෙක් ඔබගේ නිවසටම කැඳවා වාස්තු පරීක්‍ෂාවක් කරගැනීම සඳහා ඉල්ලුම් කිරීමට දැන් මෙම සේවාව ඔස්සේ ඔබට හැකියි.

මුල්ගල් සෑදීම

අලුතින් හදන්න යන ගෙදරට සුබ නැකතකින් මුල් ගල තියනකොට ඒ මුල්ගලත් නිවැරදිම ක්‍රමයට ඔබට සෙතක්ම සිදු වන ලෙසට සාදා තිබුණොත් වඩාත් සුබයි නේද? ඔව් දැන් ඒ අවශ්‍යතාවයත් ඔබට අපගෙන්ම සපුරගන්න පුළුවන්. ඔබ විසින් තෝරා ගන්නා අපගේ ප්‍රවීණ ජ්‍යෝතිර්වේදියෙක් හට එම මුල්ගල සාදා දීමේ කටයුත්ත බාර දීමට දැන් මෙම සේවාව ඔස්සේ ඔබට හැකියි.

නිවාස නැකත්

ඔබට, ඔබගේ නිවසට අදෘශ්‍යමාන බලවේගයන්ගෙන්, වට පිටේ අසල්වැසි සතුරන්ගෙන් පීඩා ඇතැයි ඔබට සිතෙනවානම් කියන්න අපිට. ඔබට ජීවිතේ ඉතිරි කාලය සැනසීමෙන් ජීවත් වීමේ ඉඩ අපි හදා දෙනවා. අපගේ “නිවාස ආරක්ෂා කිරීමේ සේවාව.” ඒ සඳහාමයි.

නිවාසාරක්‍ෂාව

ඉඩම පමණක් ආරක්ෂාව

නිවසක් සෑදීමට සිටින ඔබගේ ඉඩමට, නැතහොත් වගාවට අදෘශ්‍යමාන බලවේගයන්ගෙන්, වට පිටේ අසල්වැසි සතුරන්ගෙන්, වන සතුන්ගෙන් පීඩා ඇතැයි ඔබට සිතෙනවානම් කියන්න අපිට. එහි ආරක්‍ෂාව සඳහා අවශ්‍ය සියළු ජ්‍යොතිෂ්‍ය ක්‍රමවේදයන් අප ජ්‍යෝතිර්වේදීන් සතුයි.

නිවස සහ ඉඩම ආරක්ෂාව

ව්‍යාපාර නැකත්

ව්‍යාපාර ආරම්භයට, අලුත් ව්‍යාපාර ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට, ගෙවදීමට යනාදී ඕනෑම ව්‍යාපාරික සුබ කටයුත්තක් සඳහා ඔබට යහපතම සලසන සුබ නැකත් සකසා දීම මෙම සේවාව ඔස්සේ සිදු කෙරේ.

අධ්‍යාපන ජය ලැබීමට පහන් නැකත්

අධ්‍යාපන බාධක මඟහරවා සාර්ථකත්වයේ හිනිපෙත්තටම ඔබ ඔසවා තබන. අපේක්ෂිත ජයග්‍රහණ ඔබ වෙත හිමි කරදෙන විශේෂ පහන් නැකත් ක්‍රමයකි.

වෙනත් නැකත්

ඉඳුල් කට ගෑමට, අකුරු කියවීමට, කන් විදීමට, අස්වනු නෙලීමට, බිළිඳාගේ කොණ්ඩය කැපීමට කුලී ගෙවල් සඳහා පදිංචියට යෑමට, නව බදු ගොඩනැගිලි වලට ගෙවදීමට යනාදී ව්‍යාපාරික, නිවාස, විවාහ සහ මල්වර යන මූලික නැකත් නොවන ඕනෑම අවස්ථාවකට නැකතක් සෑදීම මෙම සේවාව යටතේ සිදු කෙරේ.

ඔබේ වාහනයට සුබ අංකයක්

විභාග සහ ගිවිසුම් වලට නැකත්

ඔබට ඉතා වැදගත් ව්‍යාපාර ගිවිසුමක් අත්සන් තැබීමේදී වගේම ජීවිතේ කඩ ඉමක් වන තරඟ විභාගයකට පිටත්ව යනකොටත් ඒ යන කටයුත්ත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන අකාරයේ සුබ නැකතක් ජ්‍යොතිෂ නැකත් ප්‍රවීණයින්ගෙන් ලබා ගන්න මෙම සේවාව ඔස්සේ ඔබට හැකියි

දරුවන්ගේ අකීකරුකම් මඟහරවා දීම

දරුවා අකීකරුද? ඉගෙන ගන්නේ නැද්ද? දෙමාපියෙක් ලෙස ඔබේ සිත්තැවුලට නිවැරදිම සහනය ලබා ගත හැකි සේවවායි මේ.

යුවතිපතීන් අතර සමගිය වර්ධනය කිරීම

හැමතිස්සෙම පවුලේ ගැටුම්ද? දෙන්නා දෙමහල්ලන් අතර අඩදඹර ද? ඔබේ පවුලේ සමඟිය ඔබට වැදගත්නම්, බිරිඳගේ හෝ සැමියාගේ ආදරය විශ්වාසය යළිත් දිනාගත යුතුනම් අපගේ මෙම සේවාව පවුලේ අසමඟිය හේතුවෙන් දුක් විඳින ඔබගේ සුබසෙත වෙනුවෙන්මයි.

ව්‍යාපාරයට සුබ නමක් තැබීම

බිළිඳාට වාසනාවන්ත නමක්

සංඛ්‍යා හා ස්වර විද්‍යාව අනුව, බිළිඳාට වාසනාවන්ත නමක් ලබාගන්න ඔබට මෙම සේවාවෙන් හැකියි

බිළිඳාගේ නමට සුබ අකුරු

සංඛ්‍යා හා ස්වර විද්‍යාව අනුව, බිළිඳාට නම් තැබීමට සුබ අකුරු  ඔබට මෙම සේවාව ඔස්සේ අපගේ ප්‍රවීණයින්ගෙන් ලබා ගත හැකියි .

ඝන බැලීම

දරුවෙකුට නමක් තියෙනකොට, ව්‍යාපාරයකට නමක් තියනකොට ඒ නමෙහි ඝණ ගැළපුම ඉතාම වැදගත්. මොකද කියනවනම් ඒ ඝණ පිහිටීමේ සුබ හෝ අසුබ බලපෑම් දිගින් දිගටම දරුවාගේ හෝ ව්‍යාපාරයේ අනාගතය සඳහා බලපාන නිසා. එනිසා නිවැරදිවම සුබ නාමයකට ඝණ බලාගන්න එන්න අප වෙත.

ග්‍රහ අපල යන්ත්‍ර

එදිනෙදා ජීවිතයට ජ්‍යොතිෂ යන්ත්‍ර

රැකියාවේ සතුරු කරදරද? උසස්වීමක් අවශ්‍යද? ව්‍යාපාරය සරු නැද්ද? හැමදාම පාඩුයිද ? අන් අයගේ ආකර්ෂණයක් නැද්ද? ලැබෙන සල්ලි ඉතුරුවක් නැද්ද? මේ ආදී එදිනෙදා ජීවිතයේ නොයෙක් ගැටළු වලට ප්‍රබල යන්ත්‍රයක පිහිට ලබා ගන්න. මෙම සේවාව ඔස්සේ ඔබේ ගැටළු වලට විසදුම් ලබාගන්න.

සෙත් කවි කියවීම, පුජාව සමඟ

ඔබගේ ආදරණීය , ළඟම අයෙක් හට ජීවිතේ හැමදාමත් කරදරද, අසනීපද? එම දුක් පීඩා නැති කරගන්න අපගේ සෙත් කවි ප්‍රවීණයින් විසින් නිවැරදිවම ඝන පිහිටුවා සෑදු සෙත් කවියකින් ඵල ලබන්න. ඔබ වෙසෙන්නේ විදේශයක නම් ඔබ වෙනුවෙන් එම සෙත් කවි සාදා ඒවා නිවැරදිවම කීමේ වත් පිළිවෙත් ඉටු කිරීම ඇතුළු සියලු වගකීම අපි බාරගන්නෙමු.

සෙත් කවි සෑදීම

ඔබගේ ආදරණීය , ළඟම අයෙක් හට ජීවිතේ හැමදාමත් කරදරද, අසනීපද? එම දුක් පීඩා නැති කරගන්න අපගේ සෙත් කවි ප්‍රවීණයින් විසින් නිවැරදිවම ඝන පිහිටුවා සෑදු සෙත් කවියකින් ඵල ලබන්න.

රෝග පීඩා සමනයට පහන් නැකත්

ඔබේ අනාගතයේ ඇති වීමට තිබෙන හදිසි අනතුරුක් හෝ ව්‍යසන තත්වයක් පිළිබඳ අනාවැකියකින් ඔබ බිය වී සිටීද? දැන් බය වෙන්න අවශ්‍ය නැහැ. එම අනතුරු විපත් මැඩ පැවැත්වීමේ විශේෂ නැකත් ක්‍රම හා ශාන්තිකර්ම පිළිබඳ මනා නිපුණතාවයකින් යුත් ජ්‍යොතිෂ්‍යවේදීන් දැන් අප සමඟයි. එන්න ඔබත් අදම අපගේ සේවාව ලබාගන්න.

ග්‍රහ අපල මුදු සෑදීම සහ ජීවම් කිරීම

තනිකම් දෝෂ නැසීමේ යන්ත්‍ර, පූජාව සමඟ

සිහින පලාඵල කීම

හැමදාමත් බය හීන දකිනවද? ඇත්තටම බය හීනයක් වුණත් ඒකෙ සුබ අනාවැකියක් තියෙන්න හැකිද? නැතිනම් එය ළඟම එන අනතුරක් පිළිබද ඉඟියක්ද. දැනගන්න, හමුවන්න අපගේ සිහින පලාඵල විද්‍යාවේදීන්.

බහිරව පුජා පැවැත්වීම

ඔබගේ නිවසේ, ඉඩමේ , ව්‍යාපාර භූමියේ දෝෂ මඟහරවා එය සෞභාග්‍යමත් භූමියක් කර ගන්න, අපගේ ප්‍රවීණ ජ්‍යොතිෂවේදීන් ලවා නිවැරදිව බහිරව පුජාවක් තබා ගන්න මෙම සේවාව ඔස්සේ දැන් ඔබට හැකියි.